Background

About me





මම පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනෙරු ශිෂ්‍යයෙක්.නම මධූෂ ජයරත්න.මම දන්න තරමට මම හිතන විදිහට මට ලියන්න පුලුවන්.හොඳටමත් නෙවෙයි.ඒත් අවුලක් නෑ මම හිතන්නෙ කියවන කෙනාට.ඉතින් ඒක නිසා මම blog එකක් පටන් ගත්ත.දන්න කියන දෙයක් දන්න විදියට ලියන්න කියල.ඉතින් වැඩේ හොඳනම් comment එකක් දාල යන්න.ඒක ලොකු හයියක්.

Leave a Reply