අලුත් වසන්තයක් උදෙසා....

මම බ්ලොග්කරණයට නවකයෙක් නොවෙමි.එහෙත් පුරුදුකාරයෙක්ද නොවෙමි.ඒ සඳහා එකතු කරගත් යම් දැනුමක් මා සතුය.
ඒ දැනුම ආයෝජනය කර මම මන්දාකිණිය ආරම්භ කලෙමි.
ආයෝජනය කළ දැනුම කාලයත් සමඟ ලාභ ලබනු ඇත.
ඒ සඳහා කාලයක් ගත වනු ඇත.
ඒ කාලය තුලදී මන්දාකිණිය තවත් ඉදිරියට යනු ඇත.
එය මාගෙ තෘප්තියට හේතු වන්නේය.
නමුදු ආරම්භයේදීම සිහින පොදි නොගැසිය යුතුය.
මෙය හුදු ආරම්භයක්ම පමණි.
අවසානයක් නොපෙනෙන ආරම්භයකි....
අවසානයක් ඇති නමුත් අවසානයක් නොපෙනෙන අරම්භයකි.
-මධූෂ ජයරත්න
2013 පෙබ. 11