Background

facebook අතීතය



කට්ටියම facebook ඉන්නවා ඇතිනේ.එහෙනම් ඔයාලට වැදගත් දෙයක්.ගොඩක් කල්ද fb ඇවිත්?එහෙනම් දාපු පරණ posts  අනං මනං එහෙම බලාගන්න ආස නැතෑ.ඒත් news feed වල ඕවා හොයන්න ගියාම පණ යනවනේ.
ඒකට ගැළපෙන වැඩ කෑල්ලක්.එහෙනම් fb log වෙල මේ link එකෙන් ගිහින් බලන්නකෝ..


Leave a Reply